English

ශ්‍රී සුනන්දාරාම මහා විහාරස්ථානය

සිරි වාචිස්සර දහම් පාසැල

මීවනපලාන ගුරුගොඩ දෙගම්වාසී පාසල් දරුවන් තුන්සීයකට අධික පිරිසක් ඉගෙනුම ලබන සිරි වාචිස්සර දහම් පාසැල, ප්‍රදේශවාසී දරුවන්ට දහම් දැනුම ලබාදෙන කේන්ද්‍රස්ථානයකි.